සජිත් පිල එජාපය සදහටම අතහරී! මැතිවරණයෙන් පසු අලුත් ගමනක්!

July 26, 2020 at 8:04 am | by emanisa.lk

මහ මැතිවරණයෙන් පසුව ජාතික සමගි ජනබලවේගය පක්ෂය සඳහා ආසන සංවිධායකවරුන් පත් කිරීමට නායක සජිත් ප්‍රේමදාස තීරණය කර ඇත.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ක්‍රියාකාරී ලෙස කටයුතු කරන අයත්, වැඩිම ඡන්ද ලබාගන්නා අයත් තෝරා මෙලෙස සංවිධායකවරුන් වශයෙන් පත් කිරීමට නියමිතව ඇතැයි එම පක්ෂයේ සමාජිකයෙක් සඳහන් කළේය.

විශේෂයෙන් එම සන්ධානය පුළුල් කරමින් විධිමත් පක්ෂයක් බවට පත් කිරීමට මේ වන විට සාකච්ඡා පවත්වමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස