සජිත් පමා වැඩියි..! රනිල් අගමැති ධූරයෙහි දිවුරයි..!

May 12, 2022 at 6:49 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ 26 වන අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි.

ඔහු අද හවස 6.30ට පමණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙහි දිවුරුම් දුන්නේ හය වැනි වතාවටය.

සිය පක්ෂයට පාර්ලිමේන්තු ආසන එකක් සහිතව අගමැති ධූරයට පත් ලොව පළමු අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ වීමට ඉඩ ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *