සජිත් නායකත්ව අත්දැකීම් නැති නිකන් ම පුස්සෙක්…! රනිල් විපක්ෂ නායක කරන්න සූදානම් වන්න….! 

February 13, 2021 at 8:30 am | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණි පසු සියලු දෙනා එකතු වී ඔහු විපක්ෂ නායක ධුරයට පත් කළ යුතු බව එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය හඳුනන සහ අත්දැකීම් බහුල එක ම නායකයා රනිල් වික්‍රමසිංහ බවත් විශේෂයෙන් ආණ්ඩුවට අභියෝගයක් දිය හැකි එක ම නායකයා ඔහු බවත් හෙතෙම සඳහන් කළේය.

එ් නිසා හැමදෙනාම එයට සුදානම් විය යුතු බව රංගෙබණඩාර අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *