සජිත් දූෂණ සිදු කළා යැයි අනුර කියන්නේ බොරු…! එතුමා සියල්ල විනිවිදභාවයෙන් සිදුකළා…! – දඹර අමිල හිමි…

May 5, 2022 at 8:57 am | by emanisa.lk

සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සංස්කෘතික අරමුදල සම්බන්ධ සියලු කටයුතු සිදු කළේ නීතියානුකුලව සහ පනතට අනුව බව එවක සංස්කෘතික අරමුදලට සම්බන්ධව කටයුතු කළ පූජ්‍ය දඹර අමිල හිමි පවසයි.

රාජ්‍ය ආයතන මගින් සිදු කරන ව්‍යාපෘතිවල දී මූල්‍ය අවභාවිතාවක් සහ වංචාවන් සිදු නොවන බවත් ඒ හේතු කොටගෙන, ඒ කටයුතු වෙනුවෙන් අනුමැතිය ලබා දුන් බව පැවසූ උන්වහන්සේ තමන් අනුමැතිය නුදුන් බව අනුර දිසානායක කරන ප්‍රකාශය සාවධ්‍ය බව ද පැවසීය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *