සජිත් ජාතික නායකයෙක් නෙමෙයි…! නායකත්වයට මමත් සුදුසුයි…! – සුමන්දිරන්…

October 10, 2021 at 8:15 am | by emanisa.lk

මේ වන විට විපක්ෂයේ කිසිදු ජාතික නායකයෙක් නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි.

මේ වන විට රටට ජාතික නායකත්වයක් අලුතින් ගොඩනැඟීමේ අවශ්‍යතාවක් මතුව ඇතැයි ද මන්ත්‍රීවරයා පවසයි.

යහපාලන ආණ්ඩුව සිය වගකීම ඉටු නොකිරීම නිසා උතුරේ ජනතාව තමන් කෙරෙහි ද කලකිරී ඇතැයි සුමන්දිරන් සඳහන් කරයි.

පක්ෂ නායක ආර්. සම්බන්ධනගෙන් පසු එහි නායකත්වයට තමන් සුදුසු බව ද සුමන්දිරන් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *