මං ජනාධිපති වෙලා වරාය නගර කලාපයක් හදනවා….! මූල්‍ය නගර පනත සම්මත කරනවා…! – සජිත්..

April 19, 2021 at 10:07 am | by emanisa.lk

කොළඹ වරාය නගර සීමාව ආවරණය වන පරිදි සේවාවන් සඳහා විශේෂ ආර්ථික කලාපයක් නිර්මාණය කරන බව සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි අවධාරණය කර තිබේ.

ඒ සඳහා කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගර පනත සම්මත කරන බව ද එහි සඳහන් කර තිබේ.

එසේම මූල්‍ය නගරයේ ආයෝජන වේගවත් කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්තිමය නෛතික හා පරිපාලන රාමුවක් සහ තරඟකාරී බදු ක්‍රමයක් හඳුන්වා දෙන සජත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *