සජිත් ගොං නාම්බෙක් කියලා හිරුණිකා රංජන්ට කියනවා! ඊට පස්සේ ඒ දෙන්නා සජිත්ගේ එක්ක ඡන්දේ ඉල්ලනවා! – අරුණ දීපාල්

July 6, 2020 at 8:39 am | by emanisa.lk

පසුගියදා ලීක් වූ රංජන් රාමනායකගේ හඬපටයක සජිත් ප්‍රේමදාස යනු ගොං නාම්බෙක් යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රංජන් රාමනායකට පවසන බව එජාප කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අරුණ දීපාල් පවසයි.

එලෙස සජිත් ප්‍රේමදාසට පෞද්ගලිකවම අපහාස කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ රංජන් රාමනායක දැන් සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලන්නේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි.

එජාප කළුතර දිස්ත්‍රික් ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස