සජිත් – අනුර බයේ පැනලා ගියා… රනිල් මග හැර මගක් නෑ…! – නිමල් සිරිපාල…

June 15, 2024 at 1:57 pm | by emanisa.lk

අරගලය අවස්ථාවේ රට භාර ගන්නා ලෙස සජිත් ප්‍රේමදාසට මෙන් ම අනුර දිසානායකට ද ආරාධනා කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

එහෙත් සජිත් මෙන් ම අනුර ද එම අභියෝගය භාර නොගෙන පළා ගිය බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වුව ද රනිල් වික්‍රමසිංහ නොබියව එම අභියෝගය භාරගත් බව ද නිමල් සිරිපාල ද සිල්වා පෙන්වා දෙයි.

ඒ අවස්ථාවේ ඔහුට සහයෝගය ලබා දීම හැර විකල්පයක් නොමැති බවත් එම මග නැතිව වෙනත් මගක් නොමැති බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *