සජිත්ට අපේක්ෂකකම දුන්නොත් තව 7 දෙනෙක් එක්ක මම එජාපයෙන් යනවා! – රවී මහින්ද හමු වී කියයි…

August 15, 2019 at 10:00 am | by emanisa.lk

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂක ධුරය ලබා දුනහොත් තමා ඇතුළු 8 දෙනෙකු එජාපයෙන් ඉවත් වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමු වූ එජාප උප නායක ඇමති රවී කරුණානායක පවසා තිබේ.

කෙසේ වුවද විපක්ෂ නායකවරයා මේ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නොමැති බව ද අදාළ පුවත වාර්තා කළ සිරස රූපවාහිනිය පවසයි.

සිරස රූපවාහිනි හිමිකරු ව්‍යාපාරික මහාරාජා ඇමති සජිත්ගේ ඉතාම සමීප ආධාරකරුවකු සහ හිතවතකු ලෙස හැඳින්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස