සජිත්ගේ දිවුරුම් දීමේ උළෙල මිහින්තලේ අඹ ගසක් යට…!

September 10, 2024 at 3:30 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස එළඹෙන ජනාධිපතිවරණය ජයගෙන ද ජනාධිපති ධුරයෙහි දිවුරුම් දෙන්නේ මිහින්තලේ අඹ ගසක් යට බව මිහින්තලා රාජමහා විහාරාධිපති වලවහැංගුණු වැවේ ධම්මරතන හිමි පවසයි.

මීට වසකට 2332කට පෙර මිහින්තලාවට වැඩම කළ මිහිඳු හාමුදුරුවන් ධර්මාශෝක රජතුමාගේ පුතා බව ද එහිමියන් සඳහන් කරයි.

උන් වහන්සේ දීප චක්‍රවර්ති අධිරාජ්‍යෙයකුගේ පුතෙකු බව ද ධම්මරතන හිමි පෙන්වා දෙයි.

චමුදිත සමරවික්‍රම වලවහැංගුණු වැවේ ධම්මරතන හිමි සමග සිදුකළ සාකච්ඡාවක දී මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *