සමගි ජන බලවේගයේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීමට එහි සාමාජිකයින් පිරිසක් මේ වන විට සැලසුම් කරමින් ඇතැයි දැනගන්නට තිබේ.
සති අන්තයේ දේශය පුවත්පත ද මේ බව තහවුරු කරන ආකාරයේ පුවතක් පලකොට ඇත.
කෙසේ වුව ද මේ පිළිබඳව පක්ෂය අභ්‍යන්තරයේ නිල සාකාච්ඡාවක් පැවැත් වූ බව වාර්තා වන්නේ නැත.