ඊයේ රාත්‍රී විකාශය වීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහන අත්හිටුවීමට එම ආයතනයට සිදුව තිබේ.
ඊට හේතුව එම වැඩසහනට ආරාධනා ලැබූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හදිසියේම එම වැඩසටහනට එකතු වීම ප්‍රතික්ෂේප කිරීමයි.
මේ නිසා දෙරණ රූපවාහිනියේ එම වේලාවට විකාශය වූයේ දෙරණ වාදපිටිය වැඩසටහනකි.