සජබ හැදුවේ සජිත් රාජපක්ෂලාගේ ඩීල්වලට අකමැති නිසයි..! – එම්.එම්. මරික්කාර්….

August 2, 2024 at 3:44 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස එජාපය කඩා ගෙන පැමිණ සජබ හැදුවේ රාජපක්ෂ ත්‍රාඪ කල්ලිය සමග ඩීල් දැමීමට අකමැති නිසා බව එස්.එම්. මරික්කාර් පවසයි.

මරික්කාර් අවධාරණය කළේ, රාජපක්ෂ කල්ලිය සමග සජිත් ප්‍රේමදාසට කිසිදු ගනුදෙනුවක් නැති බවයි.

සිය උපන් දිනයට සුබ පැතීමට රාජපක්ෂ කල්ලිය කතා කළ අවස්ථාවේ පවා සජිත්ට දුරකතනයට පිළිතුරු නොදුන් බව තමා ඇසින් ම දුටු බව ද හෙතෙම කීය.

සමගි ජන බලවේග මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් එස්.එම්. මරික්කාර් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *