සජබ තවත් මන්ත්‍රී දෙකක් රනිල්ට….!

August 16, 2024 at 10:57 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කුමාර වෙල්ගම මහතා සහ ඒ.එච්.එම්. ෆවුසි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරයි.

කුමාර වෙල්ගම පසුගිය මහා මැතිවරණයේ දී කළුතර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරඟ වැදී ජය ගත් මන්ත්‍රීවරයෙකි.

කොළඹ නගරාධිපති ධූරයට තරඟ වැදීම සඳහා සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඉල්ලා අස්වීමත් සමග එම ලැයිස්තුවේ ඊළඟ වැඩිම මනාපලාභියා ලෙස ෆවුසිට පාර්ලිමේන්තු වරම් හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *