සජබෙ මන්ත්‍රී 09ක් ඉල්ලා අස්වෙයි…! නලීන් සහ මයන්ත පෙරමුණ ගනී…!

October 16, 2021 at 10:37 am | by emanisa.lk

ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී සියලු පළාත් සභාවල මහ ඇමැති ධූර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇත.

වයඹ පළාතින් නලීන් බණ්ඩාරත්, මධ්‍යම පළාතින් මයන්ත දිසානායකත් දැනටමත් ඒ සඳහා එකඟතාව පළකොට ඇත.

පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත්කළ වහා ම මේ සියලු දෙනා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *