සංචාරය සඳහා ලොව හොඳම රටවල් තුන අතරට ලංකාව…!

June 11, 2024 at 1:39 pm | by emanisa.lk

එළඹෙන ගිම්හාන ඍතුවේ දී ලොව සංචාරය කිරීමට හොඳම රටවල් තුන අතරට ශ්‍රී ලංකාව ද පත්ව තිබේ.

Forbs සඟරාව විසින් වාර්තාවක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

සෙසු රටවල් දෙක වන්නේ ග්‍රීසිය සහ මොරිෂස් රාජ්‍යය වන අතර එම රටවල් සංචාරය සඳහා තෝරා ගැනීමෙන් සුවිශේෂ සහ අසමසම සංචාරක අත්දැකීමක් ලබාගත හැකි බව ද එම සඟරාව පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *