සංගක්කාරගෙන් යාපනේ කොරෝනා මඩින්න ලක්ෂ 15ක්!

March 29, 2020 at 8:48 am | by emanisa.lk

හිටපුුු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර උතුරු පළාතේ කොරෝනා මර්දන කටයුතු සඳහා සිය දායකත්වය ලබා දී තිබේ.

ඒ තමා සහ තම මිතුරන් එකතු කළ රු. ලක්ෂ 15ක මුදලක් උතුරේ කොරෝනා මර්දන කටයුතු සඳහා ලබා දීමකි.

පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම්. චාර්ල්ස් හමුුු වූ සංගක්කාර එම මුුදල පරිත්‍යාග කළේය.

පසුගිය සමයේ තමිල්නාඩුවට බලපෑ ගං වතුර අවස්ථාවේ ද සංගක්කාර ආධාර කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස