ෂාෆිගේ පත්වීම වහාම අහෝසි කරනු! – ජනපති ගෝඨා අණදෙයි…

January 11, 2020 at 2:32 pm | by emanisa.lk

වෛද්‍ය සාෆි ෂිහාබ්ඩීන් නැවතත් සේවයේ පිහිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත් තීරණය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිට වූ ආයතනයක් වන අතර එහි සාමාජියන් බහුතරය එජාප ආණ්ඩුව මගින් පත්කළ අයයි.

මෙම කොමිසම් සභා වෙනස් කිරීමට පාර්ලිමේන්තු බහුතර කැමැත්ත උවමනාය. දැනට පාර්ලිමේන්තු බහුතර බලය ද එජාපය ප්‍රමුඛ විපක්ෂය සතුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස