ශ්‍රී ලංකා හමුදා නාමය ලොව ඉහළින්ම බැබළෙයි! ආපදා කළමනාකරණයේ ලොව දෙවෙනියා වෙයි!

May 5, 2020 at 10:53 am | by emanisa.lk

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකා යුද හමුදාව හදිසි අවස්ථාවලදී ක්‍රියාත්මක වන ලෝකයේ දෙවන හොඳම කණ්ඩායම් සහිත හමුදාව ලෙස නම් කර ඇතැයි යුදහමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා පවසයි.

ලොව පුරා රටවල යුද හමුදාවන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගන්නා හදිසි ආපදාවලදී ක්‍රියාත්මක වන කණ්ඩායම් 16ක් පමණ සිටින බවත් ‍ඊශ‍්‍රායල් යුධ හමුදාව ඉන් පළමු තැන හිමි කරගෙන සිටින බවත් ඔහු පැවසීය.

කොරෝනා ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව සිදුකළ ජාතික ක්‍රියාන්විතය සැලකිල්ලට ගනිමින් මෙරට හමුදාට ලෝකයේ දෙවන ස්ථානය ලබා දී ඇති බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස