ශ්‍රී ලංකා ආර්ථිකය අවධානමෙන් ඔබ්බට…! විදේශ සංචිත ඩොලර් බිලියන 03 ඉක්මවයි..!

December 29, 2021 at 9:53 am | by emanisa.lk

අද (29) දින ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 දක්වා ඉහළ ගිය බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඒ අනුව විදේශ සංචිත සම්පූර්ණයෙන් අවසන් වී රට බංකොලොත් වනු ඇති බවට ඇතැම් පාර්ශ්ව සිදුකළ ප්‍රකශ අවලංගු වෙයි.

මේ වසර අවසන් වන තුරු අදාළ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3.1 සීමාවෙහි පවතිනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *