ශ්‍රී ලංකාව නැව් නිෂ්පාදනයට අත ගසයි…! පළමු නෞකා දෙක ඉරාකයට යවන්න සූදානම්…!

October 18, 2021 at 9:09 pm | by emanisa.lk

කලම්බු ඩොක් යාර්ඩ් සමාගම ඉරාකය වෙනුවෙන් නෞකා දෙකක් නිෂ්පාදනය කර තිබේ.

“අල් ෆා” සහ “ෂාට් අල් අරාබ්” ලෙස නම්කර ඇති මෙම නෞකා ද්විත්වය විශේෂිත නෞකාවක් මගින් ඉරාකය වෙත රැගෙන යාමට නියමිතය.

මෙය ශ්‍රී ලංකා නාවුක ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *