ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව තවත් තීන්දුවක්….! තවුහිද් සංවිධාන ඇතුළු අන්තවාදී සංවිධාන 11ක් තහනම්….!

April 7, 2021 at 5:06 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ අන්තවාදී ක්‍රියකාරකම්වලට සම්බන්ධ බව කියන ඉස්ලාම් සංවිධාන 11ක් තහනම් කිරීමට නිතිපති උපදෙස් ලබා දී ඇත.

එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාද්, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය (ජමිය), අයි.එස්.අයි.එස් සංවිධානය, අලිඩි කයිඩා සංවිධානය, සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය මෙසේ තහනම් කිරීමට උපදෙස් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *