ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව….!

August 2, 2021 at 11:16 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් ඇගයුමට ලක් කර තිබේ.

සැලසුම් කළ ආකාරයට ම සැප්තැම්බර් මස වන විට ජනගහනයෙන් 10%කට එන්නත ලබා දීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව සාර්ථක ලෙස ගමන් කරනු දැකීම සතුටක් බව ඔහු පවසයි.

ඔහු ශ්‍රී ලංකා ආණ්ඩුවට සහ ජනතාවට ස්තූති කිරීමට ද අමතක කර නැත.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *