ශ්‍රී ලංකාවේ 8 වෙනි කොරෝනා මරණය වාර්තා වෙයි!

May 4, 2020 at 8:10 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ මිය ගිය 8 වන පුද්ගලයා මීට සුළු වේලාවකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මියගොස් ඇත්තේ, හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකි. ඇය 72 හැවිරිදි වියේ පසු වූ අතර, කුරුණෑගල පොල්පිතිගම පදිංචිකාරියකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස