ශ්‍රීලනිය අපි එක්ක එකතු වුණොත් දිනුම්! නැත්නම් පරාදයි! – මහින්ද අමරවීර

April 11, 2019 at 10:07 pm | by admin

එළඹෙන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වී සන්ධානයක් ලෙස තරඟ කළහොත් ජයග්‍රහණය කළ හැකි බවත් එසේ නොමැති වුවහොත් පරාජය වන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් තමන්ට තනිව තරඟ කළ ද ජයගත හැකි බව පුන පුනා ප්‍රකාශ කරන අතර එජාප විරෝධී සන්ධානයක් ලෙස තරඟ නොවැදුණහොත් එජාපය ජයගන්නා බව ශ්‍රීලනිපය දැඩි ලෙස විශ්වාස කිරීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස