ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව තනිව දේශපාලනයට….! ප්‍රාදේශීය සභා ඡන්දෙට තනිව එන සැලසුමක්….!

July 25, 2021 at 7:58 am | by emanisa.lk

එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් වෙන්ව තනිව තරඟ කළයුතු බවට යෝජනාවලියක් දිස්ත්‍රික්ක මට්ටමින් සම්මත කිරීමට එම පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් තීරණය කර තිබේ.

දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධායකවරු රැස්ව මෙම යෝජනාවලිය සම්මත කෙරෙන අතර පසුව එය පක්ෂය වෙත ලබා දීමට නියමිතය.

තව දුරටත් ආණ්ඩුව සමඟ එක්ව දේශපාලන කටයුතු නොකර පක්ෂය නැවත තනි දේශපාලන ගමනක් යායුතු බව ඔවුන්ගේ තීරණය වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *