ශ්‍රීලනිපය අයවැයට පක්ෂත් නෑ! විපක්ෂත් නෑ!

April 5, 2019 at 4:41 pm | by admin

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ.

පක්ෂය තුළ අයවැයට පක්ෂ විය යුතු බවට සහ විපක්ෂ විය යුතු බවට මතවාද දෙකක් පැවති අතර අයවැය දෙවන වර කියවීමේ දී ද ශ්‍රීලනිප බහුතරය ඡන්දය ලබා දීමෙන් වැළකී සිටියහ.

කෙසේ වුවද එහිදී ශ්‍රීලනිපප මන්ත්‍රීවරු සිව් දෙනෙක් ජනපති තීන්දුවට එරෙහිව යමින් අයවැයට එරෙහි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස