ශ්‍රීලංකන් කපිල ජෝඩුව රිමාන්ඩ්!

February 6, 2020 at 5:04 pm | by emanisa.lk

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ⁣සහ ඔහුගේ බිරිඳ පෙබරවාරි 19 වෙනිදා දක්වා බන්ධනාගාරගත කර තිබේ.

ලෝක ප්‍රකට එයාර්බස් සමාගමින් ඩොලර් මිලියන ගණනක් අල්ලස් ලබාගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.

අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීමට නියෝග කළ කපිල චන්ද්‍රසේන සහ බිරිඳ අද සිය නීතිඥයන් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ අතර අනතුරුව පොලිස් අත්අඩංගුවට පත්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *