ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සහාය රනිල්ට…!

July 19, 2022 at 1:39 pm | by emanisa.lk

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සිය පක්ෂය ගෙන ඇති තීරණයට අනුව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ තීරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මේ බව ප්‍රකාශ කරයි.

සිය පක්ෂයේ තරුණ පෙරමුණ ඊයේ (19) රැස් වූ අවස්ථාවේ දී එම තීරණයට එළඹුණු බවයි මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *