ජනාධිපති රනිල් වික්රමසිංහ 2007 වසරේ ජපාන රජය සමග සිදුකළ සාකච්ඡාවකට අදාළ ලේඛනයක් විකිලීක්ස් වෙබ් අඩවිය ප්රකාශයට පත් කර තිබේ.
රනිල් වික්රමසිංහ ශ්රී ලංකාවේ 08 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් හෝරා කිහිපයකට පසු මෙම ලේඛනය මුදා හැර තිබේ.
එවකට විපක්ෂ නායකවරයා ලෙස කටයුුතු කළ රනිල් වික්රමසිංහ එමගින් ඉල්ලා ඇත්තේ ශ්රී ලංකාවට ලබා දෙන ආර්ථික සහන නවතා දමන ලෙසයි.
ජපාන රජය ඊට පිළිතුරු ලෙස පවසා ඇත්තේ දේශපාලකයින්ගේ කටයුතු නිසා ශ්රි ලංකා ජනතාව දුක් නොවිඳිය යුතු බවයි.