ශ්‍රීලනිප සන්ධානයෙන් ජනපති සටනට එනවා…! – විජයදාස රාජපක්ෂ….

June 17, 2024 at 9:27 am | by emanisa.lk

ඉදිරි මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පක්ෂ කිහිපයක් එක්ව නව සන්ධානයකින් තරග කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් ඇතුළු පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *