ශල්‍යකර්මයක් අතර වෛද්‍යවරයා හෙදියට ඔළුව පැළෙන්න ගහයි!

March 14, 2019 at 9:19 am | by admin

කුරුණෑගල රෝහලේ ශල්‍ය කර්මයක් කරමින් සිටි විශේෂඥ වෛද්‍යවරයකු ඒ සඳහා සහායිකාවක ලෙස කටයුතු කළ හෙදියකගේ ඔළු පැළෙන්නට පහර දී බෝන් කටර් නම් උපකරණයෙන් පහර දී (12) තිබේ.

වෛද්‍යවරයා අදාළ බෝන් කටර් නමැති උපකරණය භාවිතයෙන් පසු ඉවත් කරන ලෙස හෙදියට දැනුම් දී ඇති අතර එය බන්දේසිය මත තබා ගත් පසු වෛද්‍යවරයා එය රැගෙන හෙදියගේ හිසට පහර දී තිබේ. මේ නිසා ඊයේ පෙරවරුවේ එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සිය රාජකාරීවලින් බැහැර වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස