වෙළෙඳපොළේ ගෑස් කිරිපිටි හිඟයක් ඇති වන්නේ නෑ….! සමාගම ඉල්ලූ තරම් ගෑස් මිග ඉහළ දැම්මෙත් නෑ…! – රාජ්‍ය ඇමැති…

August 12, 2021 at 5:23 pm | by emanisa.lk

වෙළෙඳපොළේ ඉදිරියේ දී ගෑස් සහ කිරිපිටි හිඟයක් ඇති නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

අද (12) කොළඹ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නොයන බවත් 12.5kg ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රු. 1968කින් ඉහළ දැමීට ඉල්ලීම් කළ ද අවසර දුන්නේ රු. 1856ක මිලක් සඳහා බවත් ඔහු අනාවරණය කළේ ය.

ලබන මස ඒකාබද්ධ මිල දී ගැනීමේ ක්‍රමයට මුදල් අමාත්‍යංශ අවසර හිමිව ඇති නිසා ඉදිරියේ දී ගෑස් හෝ කිරිපිටි හිඟයක් ඇති නොවන බවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *