වෙල්ගම යළි මහ ගෙදරට… මහින්දත් හමුවෙයි…!

May 18, 2024 at 6:01 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොස් තිබේ.

ඒ කුමාර වෙල්ගම මහතාගේ මතුගම පිහිටි නිවසට ය.

කුමාර වෙල්ගම නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග දේශපාලනය කිරීමට සූදානම් වන බවට පසුගිය සමයේ තොරතුරු වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *