විසිරුවා හරින ලද පාර්ලිමේන්තුව මහින්ද ගෙදරට කැඳවයි!

April 30, 2020 at 2:42 pm | by emanisa.lk

විසුරුවා හරි ලද පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද සියලුම මන්ත්‍රීවරුන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් සාකච්ඡාවකට කැඳවා තිබේ.

මෙම සාකච්ඡාව එළැඹෙන සඳුදා දිනයේ පෙරවරු 10.00 කොළඹ අරලියගහ මන්දිරයට කැඳවා ඇත.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් විපක්ෂය විසින් දැඩිව ඉල්ලා සිටින තත්ත්වයක මෙම කැඳවීම විශේෂත්වයක් දරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස