විස්සයි 20 ලෝක කුසලානය පළමු වතාවට ඕස්ට්‍රේලියාවට….!

November 14, 2021 at 11:14 pm | by emanisa.lk

විස්සයි 20 2021 ලෝක කුසලානය දිනා ගැනීමට ප්‍රභල ඕස්ට්‍රේලියානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 172ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ජයග්‍රාහී ඉලක්කය පන්දු වාර 18යි පන්දු 05ක දී පසුකර යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් මාස් නොදැවී ලකුණු 77ක් ලබා ගත් අතර ඩේවිඩ් වොනර් ලකුණු 53යි.

ප්‍රබල ඔස්ට්‍රේයාව විස්සයි 20 ලෝක කුසලනාය දිනා ගත්තේ ප්‍රථම වතාටය. පසුගිය අවස්ථා හතරේ දී ම ඔවුන්ට එම අවස්ථාව ගිලිහිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *