විශේෂඥ වෛද්‍ය පාදෙණියට කොරෝනා ආසාදිත නෑ….!

January 15, 2021 at 11:07 am | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.

ඒ අද (15) උදෑසන සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරික්ෂාවක දී ය.

පසුගියදා ඔහුගේ නිවසේ සාදයකට පැමිණි මිතුරෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඔහු මෙම පරීක්ෂණය සිදුකර ගෙන තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *