ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා එකඟතාවකට එළැඹී තිබේ.
මෙම එකඟතාව අනුව අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් හිමිවනු ඇත.
මෙමඟින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන බවත් පොලී ගෙවීම් ද අඩුවීම තුළින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් වන බවත් රජය පවසයි.