විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරනු..! – සජිත්…

October 23, 2021 at 6:47 am | by emanisa.lk

රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ උණුසුම් වාද විවාද ඇති විය.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රශ්න කිරීමක් හමුවේය.

විපක්ෂ නායකවරයා එහිදී පැවසුවේ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමට ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදු නොකරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *