විශ්වාසභංගෙට අත උස්සල, ආණ්ඩුවේ විශ්වාසේ තහවුරු කරන්න බෑ…! – ශ්‍රීලනිප මන්ත්‍රී…

July 20, 2021 at 8:04 am | by emanisa.lk

ආණ්ඩුවේ හවුල්කාර පාර්ශ්වයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ඊයේ(18) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වූයේ නැත.

ගමේ වැඩ කිරීම කොළඹ සාකච්ඡා කිරීමට වඩා හොඳ බව චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කර තිබේ.

විශ්වාසභංගය පිළිබඳ සිය අදහස දක්වමින් ඔහු පවසා ඇත්තේ එය අත උස්සා කළ හැකි දෙයක් නොවන බවත් හදවතේ විශ්වාසය රැකී ඇත්දැයි රජය කරවන අය තේරුම්ගත යුතු බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *