විවාහ වයස් සීමාව අවුරුදු 09 දක්වා අඩු කිරීමේ යෝජනාවක්..!

August 10, 2024 at 9:58 am | by emanisa.lk

ඉරාකයේ කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට යෝජනාවක් එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ.

ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 18කි. අදාළ යෝජනාව සම්මත වුවහොත් කාන්තා විවාහ වයස් සීමාව අවුරුදු 9ක දක්වා අඩු වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *