විල්පත්තු වන සංහාරය වුණේ 2015 පස්සේ! අක්කර 500ක් විනාශ කරලා! – ජවිපෙ (video)

March 21, 2019 at 3:40 pm | by admin

ජනතා විමුක්ති පෙරමුණ 2015 වසරේ විල්පත්තු ප්‍රදේශයේ සංචාරය කළ අතර එහි නීති විරෝධි කිසිවක් සිදුවන බවක් දක්නට නැතැයි ඔවුහු පවසති. ඒ සියල්ල නැවත පදිංචි කිරීම යටතේ සිදුවන නිත්‍යානුකූල දෑය. ජාතිවාදය ඇවිස්සීම සඳහා ඇතැමුන් මෙම කරුණු භාවිත කරන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

කෙසේ වුවද පසුගියදා ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ විල්පත්තු වනය වර්ග කිලෝ මීටර් 500ක් විනාශ කර ඇති බවය. ඒ අනුව මෙම වන විනාශය සිදුව ඇත්තේ 2015 සිටය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *