විරෝධතාවට ආ 20ක් රෝහලට..! අනුරටත් ප්‍රහාරයක්…!

February 26, 2023 at 6:11 pm | by emanisa.lk

ජාතික ජනබලවේගයේ විරෝධතා රැළිය ට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

එම පිරිස ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

මේ අතර විරෝධතාවට එකතු වූ ජාතික ජන බලවේග නායක අනුර දිසානායක ද ප්‍රහාරයට ගොදුර වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *