විරෝධතාකරුවන්ය පහර දුන් මැරයෙක් අල්ලයි…!

May 15, 2022 at 5:09 pm | by emanisa.lk

අද (15) උදෑසන මොරටුව කොරලවැල්ල ප්‍ර දේශයේ දී ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු පසුගිය 09 වෙනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන්ට පහර දුන් පුද්ගලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසයි.

මෙම පුද්ගලයා 49 හැවිරිදි මොරටුව නගර සභාවේ සේවය කළ අයකු බව වැඩි දුරටත් අනාවරණය වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *