විමල් මුලින්ම ආණ්ඩු කරන්න හැදුවේ රනිල් එක්ක! අපි විරුද්ධ වුණාම මහින්ද එක්ක ගියා! – කුමාර් ගුණරත්නම් (video)

June 15, 2020 at 5:32 pm | by emanisa.lk

විමල් වීරවංශ මුලින්ම සභාග ආණ්ඩුවක් තැනීමට උත්සාහ කළේ 2001 රනිල් වික්‍රමසිංහගේ එජාප ආණ්ඩුව සමග බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

එහිදී එවක ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ තමන් සභාග ආණ්ඩු දේශපාලනයට එරෙහිව පක්ෂය තුළ කරුණු දක්වා එය පරාජය කළ බව ද හෙතෙම අනාවරණය කරයි.

අනතුරුව විමල් වීරවංශ දේශප්‍රේමියෙකු වී චන්ද්‍රිකා කුමාරතුංග මාර්ගයෙන් මහින්ද රාජපක්ෂ සමග සභාග දේශපාලනයට ගිය බව ගුණරත්නම් පවසයි.

https://m.facebook.com/story.php?story_fbid=257980718806000&id=100037822204252/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස