විමල්ලා කිනිතුල්ලෝ! පොහොට්ටුව අපි සමගයි! – ජවිපෙ

March 10, 2019 at 9:46 am | by admin

මහින්ද රාජපක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පැවති සාකච්ඡාවට එරෙහි වූයේ කිනිතුල්ලන් බවත් තමන්ට ලේ උරා බීමට නැති වේ යැයි මේ කිනිතුල්ලන් බියෙන් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

එම කිනිතුල්ලන් තමන්ට හෝ පොදුජන පෙරමුණට අදාළ නැති බවත් අද පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එකඟ යැයි හෙතෙම අවධාරණය කරයි. එජාපය දෙමළ සන්ධානය ප්‍රතිපත්තිමය වශයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමති නිසා 20 වන සංශෝධනය 2/3 බහුතරයෙන් සම්මත කර ගැනීම සිය අරමුණ බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *