විපක්ෂයේ ඉල්ලීමට පාර්ලිමේන්තුව නො කැඳවුවොත් අධිකරණයට යනවා! – සුමන්දිරන්

April 28, 2020 at 8:28 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ හතක නායකයන්ගේ අත්සනින් යුතුව විශේෂ ප‍්‍රකාශයක්, ඊයේ දිනයේ දී නිකුත් කර තිබුණි.

එම ඉල්ලීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබෙන්නේ නම්, වෙනත් විකල්පයන් කෙරෙහි අවදානය යොමු කිරීමට තමන්ට සිදුවන බව, ද්‍රවිඩ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි.

එහිදී, පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලා අධිකරණය ඉදිරියට යෑමට වුවද තමන් සූදානම් බව සුමන්දිරන් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස