වින්ඩෝස් මෙහෙයුම් දොසක් … අන්තර්ජාලය හොග් ගා යයි..!

July 19, 2024 at 2:12 pm | by emanisa.lk

ලොව පුරා රටවල් රැසක ආයතන සමූහයක මහා පරිමාණ තොරතුරු තාක්ෂණ බිඳ වැටීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ නිසා ලොව ප්‍රධාන බැංකු, කොටස් වෙළෙඳපොළ, මාධ්‍ය ආයතන සහ ගුවන් සමාගම් ඇතුළු ආයතන රැසක කටයුතු අකර්මන්‍ය වී තිබේ.

මෙම තත්ත්වය ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එය මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සම්බන්ධ දෝෂයක් නිසා ඇති වූවක් බවට වාර්තා පළ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *