විදුලි පනත සම්මතයි…! රටට විදුලිය අරන් නව බලාගාර 60ක්…!

June 14, 2022 at 7:25 am | by emanisa.lk

අමාත්‍ය කාංචන විජේසේකර තබන ලද ෆේස්බුක් සටහනකි.

විදුලිබල පනත සම්මත වීමත් සමග පළමු පියවර ලෙස 2014 වර්ෂයේ සිට පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති වෙනුවෙන් අවශ්‍ය සියලු ම අනෙකුත් බලපත්‍ර ලබා විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් ගත වීම සිදු කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 60ක බලපත්‍රලාභීන් සමග ඊයේ(13)  උදැසන සාකච්ඡා කරන ලදි.

විදුලිබල පනතේ නෛතික බාධාවන් ඉවත්ව ඇති බැවින් මොවුන්ට අවශ්‍ය මිල දී ගැනීමේ ගිවිසුම් සති දෙකක් තුල අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නිළධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *