විදුලි අර්බුදයට මණ්ඩලෙන් විසඳුමක්! කරන්ට් කපන්න කාලසටහනක්!  

March 24, 2019 at 10:54 am | by admin

විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම සඳහා කාල සටහනක් සකසා තිබේ.

ඒ අනුව උදෑසන 8.30 සිට 11.30 දක්වා ද 11.30 සිට 2.30 දක්වා ද 2.30 සිට 5.30 දක්වා ද 6.30 සිට 7.30 දක්වා හෝ 7.30 සිට 8.30 දක්වා ද විදුලිය විසන්ධි කරනු ඇත.

මෙම කාලය තුළ රටේ ඕනෑම ස්ථානයක විදුලිය විසන්ධි විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස